phone: +420 776 223 443
e-mail: support@londoncreative.co.uk

My Life Storys

මම කව්ද ?


ඇත්තටම මම මේක හදන්නේ කරන්න වැඩක් නැති නිසා ම තමයි. මගේ නම දිනෙත්.ඉගෙන ගන්නේ රාහුලේ. වසර 11 වසර .මේ අව්රුද්දෙ තමා මම 0 ලෙවල් කලෙ දිනෙත් කියන නමින් නම් මම එ තරම් ප්‍රසිද්ද නැ. හැබැයි මම ඔනම ස්කූල් එකක අල්විස් කියල අහුවොත් දන්නෙ නැති කෙනෙක් නම් නැති තරමටම. මටත් ඉතින් ඔයාලට වගෙ යාලුවන්ගෙන්නම් අඩුවක් නැ පිරී ඉතිරෙන්නම එන්නව එ අතරින් මගේ වැඩ වලට බොක්කෙන්ම හෙල්ප් එක දෙන අය තමයි මෙන්න මෙ අය. තිසුම්/ අන්ජන/ දිලෙශ්/ ලියොන් / තෙරුශ් /මලීශ් / ශාන් /සසිදු / ලක්ශිත මෙන්න මෙ අය තමයි මගෙ ඕනම ගෙමකට ඉන්නෙ .අනිත් අය නැතුව නෙවෙයි හරිද. මුන්ට ඉතින් අපි කතාකරන්නෙනම් මේ නම් වලින් නොවෙනබව මේක කියවන අය දන්නවද කියල මමනම් දන්නෙ නැ එ කොහොම වුනත් මම මෙ අයට අපේ තාලෙන් කියන හැටිත් කියන්නම්කෝ
තිසුම්ට කියන්නෙ ඇමරිකා. මෙව අපු හැටි පස්සෙ කියන්නම්
අන්ජනට කියන්නෙ ඇත්තටම එයාට කියන්න නමක් නැ
දිලෙශ්ට කියන්නෙ මල් මාම කියල
ලියෝන්ට කියන්නේ සුදූ කියල එත් මිනිහ මම තරම් නම් සුදු නැ

තෙරුශ් තමා අපෙ සෙට් එකේ පිස්ස එයාට කියන්නෙ ටෙකර කියල
මලිශ්ට කියන්නෙ
ශාන්ට කියන්නෙ ගොඩගම හුරුබුහුටි කියල හැබයි උගෙ කියනතරම් හුරුබුහුට් නම් නැ ඒක වෙනම කතාවක්
සසිදුට කියන්නේ හුනා කියල
අන්තිම කිඩ් කරාටි කිඩ් අපි ලක්ශිතට කියන්නෙ එහෙමයි
ඔන්න එහෙනම් එ ටිකත් හරි මම එක එක යාලුවො අදුන්වල දෙන්නම්කෝ................. 

0 comments: